තවත් කොවිඩ් ආසාදිතයින් 13 දෙනෙක් ඊයේ (23) දිනයේ වාර්තා වී තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කර ඇත.
මේ අතර ඊයේ දිනය තුළ කොවිඩ් මරණයක් ද වාර්තා වී තිබේ.
0 Comments