කිඹුලා බනිසක් රු 23,000කට අලෙවි වෙයි...
May 01, 2023
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුරුණෑගලකොළණිය ප්‍රදේශයේ හුරුළු ප්‍රබෝධය කාන්තා සමිතියට ආධාර පිණිස පවත්වන ලැබූ සල්පිලකදී වෙන්දේසි භාණ්ඩයක් ලෙස තිබූ දිග අඩි 2 යි අගල් 2 ක් දිග,පළල අඩියක් සහ උස අගල් 3 ක කිඹුලා බනිස් ගෙඩියක් එම සල්පිල් වෙන්දේසියේදී රුපියල් 23,200 ක මුදලකට වෙන්දේසී වී ඇත.
0 Comments