රාජ්‍ය ආයතන 430ක් විකුණා දැමේ.. ලයිස්තුව මෙන්න.. සිපෙට්කෝ, Ceb, Sri lankan ගුවන් විදුලිය, රූපවාහිනිය, සතොස ඒ අතරයි..

 

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන එකගතා අනුව ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා මුදල් අමාත්‍යාංශය විසින් ආයතන 430ක් හඳුනාගෙන ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.

ඉන් සමහර ආයතන විකුණා දමනු ඇති අතර, තව ප‍්‍රමාණයක් වසා දැමීම, ඒකාබද්ධ කිරීම හෝ ප්‍රතිව්‍යුහගත කරනු ඇත.

Post a Comment

0 Comments