බම්බලපිටිය මුහුදු මාවත ප්‍රදේශයේදී රිය අනතුරක් කරන ලද හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී අර්ල් ගුණසේකර මහතාගේ පුත‍්‍රයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ඔහු විසින් පදවාගෙන ආ සුඛෝපභෝගී ජීප් රථය වේගය පාලනය කල නොහැකිව ලිස්සා ගොස් මෝටර් රථ දෙකක සහ විදුලි කණුවක ගැටී අනතුර සිදුව ඇත.
අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදු වී ඇති අතර හිටපු මන්ත‍්‍රී පුතු රෝහල් ගත කර තිබින.
සුඛෝපභෝගී මෝටර් රථය අඩි කීපයක් උඩින් යන අයුරු සීසීටීවී කැමරාවක සටහන් වී ඇත.
0 Comments