මහින්ද යලි බලයට පත් කරන්නයි හදන්නේ…

 

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට පත් කොට තම සුපුරුදු හොරමැරකම් සිදු කිරීමට පොදුජන පෙරමුන කුරුමානම් අල්ලමින් පසුවන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා කොළඹට හමුදාව කැඳවා බොරු මහජන කැළඹිලි සංදර්ශන පවත්වන බවත් හෙතෙම පැවසීය.

Post a Comment

0 Comments