සිමෙන්ති මිල අඩුකෙරේ...

 

සිමෙන්ති මිල අඩු කිරීමට තීරණය කළ බව සිමෙන්ති තොග වෙළෙන්දෝ පවසති.


ඒ අනුව කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 2,600කි.


මෙම මිල අඩුකිරීම අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරේ.

Post a Comment

0 Comments