කොවිඩ් ආසාදිතයින් දහ දෙනෙකු වාර්තා වෙයි...

 



අද (14) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 10දෙනෙක් වාර්තා වී තිබේ.


නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර ඇත.


ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 672,293කි.

Post a Comment

0 Comments