කොස්ලන්දේ කෑම්පින් කල යුවලකට වන අලියෙක් පහර දී මිය යයි…

 



කොස්ලන්ද උඩ දියළුම ප්‍රදේශයේ දී වන අලියෙකු විසින් යුවළකට පහර දීමෙන් තරුණියක් මරණයට පත් වී තිබේ.

අනෙක් පුද්ගලයා තුවාල ලබා රෝහල් ගත කර ඇත.

ඔවුන් රාත්‍රියේ එම ප්‍රදේශයේ කඳවුරු ගසාගෙන රාත්‍රිය ගත කිරීමට කරමින් සිටියදී මෙම පහරදීම සිදුව ඇතැයි වාර්තා වෙයි.

Post a Comment

0 Comments