ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය හෙට (20) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 62 වැනි වාර්ෂික මහා සභා රැස්වීම ද හෙට කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදි පැවැත්වෙනු ඇත.
එහිදී තෝරා පත්කර ගැනෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව නිලධාරී මඩුල්ල 2023-2025 වසර කාලසීමාව සඳහා කටයුතු කරනු ඇත.
 

 
 
 
 
 
 
 
 
0 Comments