බිම්මල් වගාව ගැන විශේෂ ව්‍යාපෘතියක්...

 

කාන්තාවන් ව්‍යවසායකයින්ට බිම්මල් වගාව පිළිබද ප්‍රායෝගික මෙන්ම න්‍යායාත්මක දැනුම ලබාදීමේ විශේෂ ව්‍යාපෘතියක් දිවයින පුරා ආරම්භ කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.


ඒ අනුව, එහි පළමු වැඩසටහන පොළොන්නරුව කෘෂිකර්ම ප්‍රාදේශීය කාර්යාලයෙන් ආරම්භ කෙරුණි. 


සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආරම්භ කිරීම සදහා කාන්තා ව්‍යවසායකත්ව කණ්ඩායම් බිහිකරලීම මෙහි අරමුණයි.

Post a Comment

0 Comments