මං ආණ්ඩුකාරකමෙන් ඉවත් වෙනවා..- අනුරාධා...

 

තමන් නුදුරේදීම ආණ්ඩුකාර ධුරයෙන් ඉවත්වන බවට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සදහන් කරයි.

නැගෙනහිර පලාත් ජනතාව ආණ්ඩුකාරවරිය ලෙස අමතන අවසන් අවස්ථාව මෙය විය හැකි යයිද ඇය පැවසුවේ ත්‍රිකුණාමලයේ පැවති සහෝදරත්වයේ වෙසක් උත්සවය අමතමිනි.

ත්‍රීකුණාමලය වෙරළ තීරය අසලදී එම වෙසක් සැමරුම් උත්සවය පැවැත්විණ.

Post a Comment

0 Comments