ජාතික පොලිස් කොමිසමේ නව සාමාජිකයින් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව සාමාජිකයින් 7 දෙනෙකුගේ නම් ජනාධිපතිවරයාගේ නිර්දේශයට ඉදිරිපත් කර ඇතැයි සඳහන් ය.
මේ වනවිට ජාතික ප්‍රසම්පාදන, මුදල්, විගණන හා අධිකරණ හා රාජ්‍ය සේවා යන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත් කර ඇත.
කෙසේ වෙතත් මැතිවරණ, අල්ලස් හෝ දූෂණ චෝදනා හා සීමා නිර්ණය යන කොමිෂන් සභා සඳහා මෙතෙක් නව සාමාජිකයින් පත් කර නැත.
0 Comments