ශ්‍රී ලංකා රග්බි සාමාජිකත්වය අත්හිටුවයි..

 

ජාත්‍යන්තර රග්බි සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ රග්බි සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.


ශ්‍රී ලංකාවේ රග්බි සම්මේලනයට දේශපාලන ඇඟිලි ගැසීම් පැවතීම පිළිබඳ ලෝක රග්බි සම්මමේලනය කනස්සල්ල පළ කරයි.


ඒ ලෝක රග්බි අතුරු ව්‍යවස්ථාව උල්ල්ංගනය කිරීමක් ලෙසයි ඔවුන් පෙන්වා දෙන්නේ.

Post a Comment

0 Comments