ඩෙංගු ව්‍යාප්තිය කඩිනමින් වැළැක්වීමට ජනපතිගෙන් උපදෙස්...

 



ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී තිබේ.


ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි එම ක්‍රියාවලිය කඩිනමින් අරඹන ලෙස ජනාධිපති ලේකම්වරයා සියලු ම ප්‍රධාන ලේකම්වරුන්ට දැනුම් දී ඇත.


එමෙන් ම ඒ සඳහා හමුදාවට සහ පොලිසියට උපරිම සහයෝගය ලබා දෙන ලෙස ජනාධිපතිතුමන් උපදෙස් දී ඇත.

Post a Comment

0 Comments