උතුරු මෙක්සිකෝවේ මෝටර් රථ ධාවන ප්‍රදර්ශනයක් අතරතුරදී ඇතිවූ වෙඩි හුවමාරුවකදී 10 දෙනෙක් මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
එහිදී තවත් 9 දෙනෙක් තුවාල ලබා තිබේ.
වාහනයකින් පැමිණි පිරිසක් එම අවස්ථාවට සහභාගී වෙමින් සිටි පිරිස ඉලක්ක කර වෙඩිතබා තිබුණි

0 Comments