හිරු නොබසින අධිරාජ්‍ය හෙවත් එංගලන්තයේ නව රජු ලෙස කිරුළු පැළදී තුන්වන චාල්ස් රජුගේ බිරිඳ වන කැමිලා බිසවට කිරුළු පැළඳීම රාජාභිෂේක මංගල්‍යයේදී සිදු විය.
ඒ, ලන්ඩනයේ වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ ය.
කැමිලා බිසවට පෙර රජුට කිරුළු පැළඳීම සිදු වූ අතර, සිංහාසනයේ අසුන් ගැන්වූ රජුට පළමුව රාජාභරණ පැළඳවීම සිදු කෙරිණ.
කිරුළ පැළඳීමෙන් අනතුරුව රාජකීය සංගීත කණ්ඩායම රජු වෙනුවෙන් ප්‍රශස්ති වාදනයක් ද ඉදිරිපත් කළේ ය.
0 Comments