බොරැල්ලේ කොටි සැමරුවක් උණුසුම්.. හමුදාව පොලිසිය කැදවති….

 

බොරැල්ල මංසන්ධිය අද පැවැති සැමරුමක් අතරතුරු උණුසුම් තත්ත්වයක් ඇති ව තිබේ.

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික්‍යන් ඇතුළු පිරිසක් යුද්ධයෙන් මිය ගිය දෙමළ ජනතාව සැමරීම සඳහා බොරැල්ල මංසන්ධියේ මෙම සැමරුම පැවැත්විය.

ඒ අතරතුර ඊට පිරිසක් විරෝධය පළ කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හට ගත්තේය.

යුද හමුදාව පොලීසිය මැදිහත් වී තත්ත්වය සමථයකට පත් කර තිබේ.

Post a Comment

0 Comments