උතුර, නැඟෙනහිර, වයඹ ආණ්ඩුකාරවරුන් ඉවත් කරයි..

 

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් උතුර, නැඟෙනහිර සහ වයඹ පළාත්වල ආණ්ඩුකාරවරුන් ඉවත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

නව ආණ්ඩුකාරවරුන් ලබන බදාදා වන විට පත් කෙරෙනු ඇතැයිද නිවේදනය කරයි.

Post a Comment

0 Comments