අලි සබ්රි රහීම් නිදහස් කරයි.. භාණ්ඩ සියල්ල රාජසන්තකයි..

 

නීති විරෝධී ලෙස ගුවන් මගින් රත්ත්‍රන් හා ජංගම දුරකතන තොගයක් මෙරටට ගෙන හා පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා රේගුව විසින් නිදහස් කොට තිබේ.

ඒ ඔහු විසින් ගෙනෙන ලද නීති විරෝධී භාණ්ඩ සියල්ල රාජසන්තක කිරීමෙන් අනතුරුවයි.

එමෙන්ම එම භාණ්ඩ සඳහා ඔහුට රුපියල් මිලියන 7.5 ක දඩ මුදලක් නියම කර තිබේ.

ඔහු විසින් මෙරටට ගෙන එන ලද රත්රන් තොගයේ වටිනාකම රුපියල් මිලියන 74ක් හා ජංගම දුරකථන වල වටිනාකම රුපියල් මිලියන 4.2 ක් බවටද ගණන් බලා ඇත.

Post a Comment

0 Comments