හැරිසන්ට ආණ්ඩුකාරකමක්…?

 

හිටපු අමාත්‍ය පී හැරිසන් මහතාට ආණ්ඩුකාර පදවියක් යෝජනා වී ඇතැයි සිතිය හැකි බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි.

ඒ හේතුවෙන් ඔහු පිරිසක් රැගෙන ජනාධිපතිවරයාට සහාය දැක්වීමට එක් වී ඇති බවත් හෙතෙම පැවසීය.

මේ දිනවල ආණ්ඩුකාර මාරුවක් සම්බන්ධයෙන් ද සාකච්ඡා වෙමින් තිබෙන පසුබිමක මෙම පිල් මාරුව වීම විශේෂ බවද ඔහු සඳහන් කළේය.

විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය අමතමිනි හෙතෙම මෙම අදහස් පල කරන ලදී.

Post a Comment

0 Comments