අයිඑස් සටන්කාමීන්ගෙන් ප්‍රහාරයක්...

 



වයඹදිග පාකිස්තානයේදී අයිඑස් සටන්කාමීන් පිරිසක් සිදුකළ වෙඩිතැබීමකින් පොලිස් නිලධාරීන් 4 දෙනෙක් සහ පුද්ගලික ආරක්ෂක භටයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබේ.


අයිඑස් සටන්කාමීන් එහිදී ස්වාභාවික ගෑස් සහ බොරතෙල් නිෂ්පාදනය කෙරෙන සංකීර්ණයක් ඉලක්ක කර ප්‍රහාර එල්ලකර තිබුණි.


ඒ සඳහා 50 දෙනෙක් පමණ පැමිණ ඇති බවත් වාර්තා විය. 


එම සංකීර්ණය ඇෆ්ඝනිස්තාන - පාකිස්තාන දේශසීමාව ආසන්නයේ පිහිටා තිබේ.

Post a Comment

0 Comments