ඉංග්‍රීසි සිනමාවේ ප්‍රමුඛ රංගන ශිල්පියෙක් ලෙස කටයුතු කළ රේ ස්ටීවන්සන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
විශේෂයෙන්ම තෝර් චිත්‍රපට මාලාවේ ඔහු සුවිශේෂී චරිතයක් විය.
ඔහුගේ මරණයට හේතුව මෙතෙක් නිවේදනය කර නොමැත.
Ischia නම් ඉතාලි දූපතේ සිදුකරමින් තිබූ රූගත කිරීමක් අතරතුර රෝගාතුර වී ඇති ස්ටීවන්සන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබුණි.


0 Comments