ඉන්දීය ගුවන් හමුදාවට අයත් MIG 21 ප්‍රහාරක යානයක් කඩා වැටී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
පුහුණු ගුවන් ගමනක යෙදෙන අතරතුර ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් එම යානය රාජස්තාන් හි හනුමන්ගර් (Hanumangarh) නම් ගම්මානයේ නිවසක් මතට කඩා වැටී ඇත.
ඉන් එම නිවසේ සිටි තිදෙනෙක් මියගොස් ඇති අතර තවත් තිදෙනෙක් තුවාල ලබා තිබේ.
ගුවන් නියමුවා යානය කඩා වැටෙන විට ඉන් ඉවතට පැන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
0 Comments