යෝජනාව සම්මතයි.. ජනක රත්නායක ධුරයෙන් ඉවතට...

 

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධුරයෙන් ජනක රත්නායක මහතා ඉවත් කිරීමේ යෝජනාව වැඩි ඡන්ද 46 කින් සම්මත විය.

අද දිනය පුරා පාර්ලිමේන්තුවේ දී මෙම යෝජනාව විවාදයට ගැනීමෙන් අනතුරුව ඡන්ද විමසීමකට ලක් කරන ලදී.

එහිදී ඡන්ද යෝජනාවට පක්ෂව ඡන්ද 123ක් හා විපක්ෂව ඡන්ද 77ක් ලැබිණි.

Post a Comment

0 Comments