පාසල් සිසුවියක් මියයෑමේ සිද්ධියට සම්බන්ධ කළුතර නගර මධ්‍යයේ පිහිටා ඇති 05 මහල් ලැගුම්හල පවත්වාගෙන යන ගොඩනැගිල්ල සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කර තිබේ.
ඒ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසිනි.
අදාළ පරීක්ෂණ වාර්තාව අනුව හෙළිවී ඇත්තේ මෙම ගොඩනැගිල්ල අනවසර ඉදිකිරීමක් වශයෙන් හඳුනාගත හැකි බවත් එහි රෙගුලාසි කිහිපයක්ම උල්ලංගනය කර තිබෙන අයුරු නිරීක්ෂණය වූ බවත්ය.


0 Comments