කළුතර ප්‍රදේශයේ ලැගුම්හලක ඉහළ මහලින් ඇද වැටී මිය ගිය ටිහාරා නිර්මානී නම් 16 හැවිරිදි පාසැල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් වන පරීක්‍ෂණ කටයුතු හා ඒ හා බැදුනු කාරණා සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශන නිහාල් තල්දුව මහතා අදහස් පල කරයි.
අන්තර්ජාල නාලිකාවක සාකච්චවාකට එක්වෙමින් ඒ මහතා එම සිදුවීම් ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් කර ඇත.

0 Comments