රත්තරන් මිල පහළට...

 



අද(12) දිනයේත් රත්තරන් මිල පහළ යෑමක් දක්නට ලැබේ.


නව රන් මිල සටහන පහතින්,


  • රන් අවුන්සය - රු.632,305.00 
  • කැරට් 24 ග්‍රෑම් 1 - රු.22,310.00  
  • කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) - රු.178,450.00 
  • කැරට් 22 ග්‍රෑම් 1 - රු.20,460.00 
  • කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) - රු.163,650.00 
  • කැරට් 21 ග්‍රෑම් 1 - රු. 19,530.00  
  • කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) - රු.156,200.00



SLT

Post a Comment

0 Comments