සිමෙන්ති මිල අඩු වන ලකුණු...

 

සිමෙන්ති මිල ලබන සතියේ අඩු කිරීමට නියමිත බව වාර්තාවේ.


මේ වනවිට සිමෙන්ති කොට්ටයක මිල දැක්වෙන්නේ රුපියල් 2750ක් ලෙසය.


කෙසේ වෙතත්, ලබන සතියේ දී සිමෙන්ති කොට්ටයක මිල සැලකිය යුතු ප්‍රමාණයක් අඩු කිරීමට අපේක්ෂා කරන බව සිමෙන්ති නිෂ්පාදකයින් සඳහන් කළේය.

Post a Comment

0 Comments