රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය මේ මොහොතේ මේ රටට අත්‍යවශ්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස තෝරා ගන්නේ කවුදැයි රූපාවාහිනී නාලිකාවක පැවති සාකච්චාවකදී කළ ප්‍රශ්න කිරීමක දීය.
ජනාධිපති අපේක්‍ෂක ලෙස බැසිල් රාජපක්ෂ මහතා හා රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඔහුගේ තෝරා ගැනීම ගැන කළ විමසීමේ දී ඔහු කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය ද මේ මොහොතේ මේ රටට අත්‍යවශ්‍ය බවයි.

0 Comments