ඇමරිකානු ඩොලරයක් හමුවේ අද ශ්‍රී ලංකා රැපියල ශක්තිමත් වී තිබේ.
මහ බැංකුවේ විනිමය අනුපාතික සටහන අනුව ඩොලරයක ගැනුම් මිල අද සටහන් වූයේ රුපියල් 306.38ක් ලෙසයි.
ඩොලරයක විකිණුම් මිල දැක්වුනේ රුපියල් 320.03ක් ලෙසයි.
0 Comments