ප්‍රභාත් ජයසූරියට මනාපය පළකරන්න මෙතැනින් පිවිසෙන්න...

 

පසුගිය අප්‍රේල් මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා නිර්දේශිත නාම මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබේ.


ICCය විසින් පසුගිය මාසයේ ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා නිර්දේශ කර ඇති ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලංකා ක්‍රීඩක සුපිරි දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය ද එක්කර ඇත.


මේ අතර මෙම නිර්දේශිත නම් අතරට එක්කර ඇති සෙසු ක්‍රීඩකයින් වන්නේ නවසීලන්ත ක්‍රීඩක මාක් චැප්මන් සහ ෆක්තාර් සමාන්ය.


එසේම එම ක්‍රීඩකයින් හට මනාපය පළකිරීම සඳහා ද මේ වනවිට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව සලසා ඇත.


ඔබේ මනාපය පළකිරීමට මෙතැනින් පිවිසෙන්න...

Post a Comment

0 Comments