ජනතා විමුක්ති පෙරමුණේ මෙවර මැයි දින පෙළපාලිය මීට ටික වේලාවකට පෙර කොළඹ BRC පිටියෙන් ආරම්භ වුණි.
ජනතා විමුක්ති පෙරමුණේ මෙවර මැයි දින රැලිය කොළඹ විහාර මහාදේවී උද්‍යානය ඉදිරිපිටදී පැවැත්වීමට නියමිතය.
එම මැයි දින පෙළපාලිය කොළඹ විහාර මහාදේවි උද්‍යානය ඉදිරිපිටට පැමිණීමට නියමිතය.
අනතුරුව පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඒම ස්ථානයේදී මැයි රැලිය පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ
0 Comments