පල්ලියක් අසළ පිපිරීමකින් 11ක් මරුට (වීඩියෝ)...

 



ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් පල්ලියක් අසළ සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් තිබේ.


දින කිහිපයකට පෙර ප්‍රහාරයකින් මියගිය තලේබාන් ප්‍රාන්ත නියෝජ්‍ය ආණ්ඩුකාරවරයාගේ අනුස්මරණ උත්සවය පැවැත්වෙමින් තිබෙන අතරතුර මෙම ප්‍රහාරය එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


මෙම ප්‍රහාරයෙන් මියගිය අය අතර පොලිස් නිලධාරීයෙකුද සිටින අතර, තවත් 30කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.


Post a Comment

0 Comments