හෝමාගම පිටිපන ප්‍රදේශයේදී බස් අනතුර් පෙරලී යාමෙන් පුද්ගලයෙකු මරණයට පත්ව ඇත.
තුවාල ලැබූ තවත් 13 දෙනෙකු හෝමාගම රෝහලට ඇතුළත් කර සිටී.
මෙම බස් රථය විවාහ මංගල්‍යයකට සහභාගි වූ පිරිසක් නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
0 Comments