අද දිනයේ ලංකවේ රන් මිලෙහි කිසිදු වෙනසක් සිදුව නොමැති අතර, ඊයේ දිනයේ මිල ගණන්ම අද දිනයේත් දක්නට ලැබේ.
ඒ, අනුව අද දින රන් මිල මෙන්න.
රන් අවුන්සය - රු.588,016.00
කැරට් 24 ග්‍රෑම් 1 - රු.20,750.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) - රු.165,950.00
කැරට් 22 ග්‍රෑම් 1 - රු.19,030.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) - රු.152,200.00
කැරට් 21 ග්‍රෑම් 1 - රු.18,160.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) - රු.145,250.00
0 Comments