මහනුවර හන්තාන ප්‍රදේශයේ අක්කර 25ක ඉඩමක් පර්චසයක් රුපියල් තිස් තුන බැගින් මුදලකට පුද්ගලික සමාගමට ලබා දී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් එම් මරික්කාර් මහතා කියා සිටියි.
එම ඉඩමේ වාණිජ වටිනාකම රුපියල් කෝටි 176 බව මන්ත්‍රීවරයා පැවසීය.

0 Comments