භාණඩ වර්ග 300ක ආනයන සීමා ඉවත් කෙරේ….

 

දැනට ආනයන සීමා කර ඇති භාණ්ඩ වර්ග කිහිපයක එම සීමා ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

ජූනි 09 වැනි දා සිට ක්‍රියාත්මක පරිදි එම සීමා ඉවත් කරන බව සඳහන් කරමින් ආනයන අපනයන පාලක ජෙනරාල් වරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව ඉලෙක්ට්‍රොන් උපකරණ, සනීපාරක්ෂක උපකරණ, ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ වර්ග තුන්සියයකට අධික ආනයන සීමා ඉවත් කර තිබේ.

Post a Comment

0 Comments