ලංකාවට තවත් ඩොලර් මිලියන 700ක ණයක් ලෝක බැංකුවෙන්…

 



ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක මුදලක් ලබා දීමට නියමිත බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

ඒ සදහා අනුමැතිය එළැඹෙන 28 වැනිදා පැවැත්වෙන ලෝක බැංකුවේ මීළඟ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී ලබා දෙනු ඇතැයිද සදහන්ය.

Post a Comment

0 Comments