අත්ලාන්තික් සාගර පතුලේ පිහිටි ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගොස් අතුරුදන් වූ ටයිටන් සබ්මැරීනය සොයා ගැනීම සඳහා සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක වන නමුත් ටයිටන් නෞකාව පැය 96 ක ඔක්සිජන් සීමාව පසුකර ඇත.
එහි සිටි පස්දෙනා දිවි ගලවා ගත්තේද නැතහොත් ඒ අනුව වායු සැපයුම සංරක්ෂණය කිරීමට පියවර ගත්තේද යන්න තවමත් පැහැදිලි නොමැති බවටයි වාර්තා වන්නේ.
0 Comments