ප්‍රකට රක්ෂණ සමාගමක අලුත්ම ප‍්‍රචාරත දැන්වීමක් සම්බන්ධයෙන් මේ වන විට සමාජ ජාල වල විවාදාත්මක තත්ත්වයක් ඇතිව තිබේ.
අභාවප්‍රාප්ත වූ මෙරට ජනප්‍රිය කලාකරුවන් සිව් දෙනකුගේ අනුරූ කෘතීම බුද්ධිය භාවිතා භාවිතයෙන් නැවත ප්‍රතිනිර්මාණය කර ඔවුන් එම දැන්වීම සඳහා යොදාගෙන තිබේ.
ඒ සඳහා එම ශිල්පීන් ගේ පවුල්වලින් අවසර ලබාගත් බවක්ද දැනගන්නට තිබේ.
0 Comments