ගාල්ල උරගස්මංහන්දිය ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගැනීමක් අතරතුර වෙඩිතැබීමක් සිදුව ඇත.
පොලිසිය වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී පොලීසිය සමග පොරබැදීමක් අතරතුර මෙම වෙඩිතැබීම සිදුවී තිබේ.
වෙඩිතැබීමෙන් කිසිවෙකුට අනතුරක් වී නැති අතර සැකකරු පළාගොස් ඇත.
0 Comments