කළුතර ලැගුම්හල් සිද්ධියේ එක් සැකකරුවෙකුට ඇප..

 

කළුතර ලැගුම්හලකදී 16 හැවිදිරි පාසල් සිසුවියක් අභිරහස් ලෙස මියයෑමේ සිද්ධියේ එක් සැකකරුවෙකුට අද (09) ඇප හිමිවී තිබේ.


සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරුගේ රියදුරා ට එලෙස ඇප හිමිවී ඇති අතර අනෙක් 03 දෙනා ජුනි 23 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. 

Post a Comment

0 Comments