මා ජනාධිපති ධුරයට සුදුසු නැද්ද.. මට කොතරම් සුදුසුකම් තියෙනවාද..

 

තමන් ජනාධිපති ධුරයට සුදුසු නැතැයි කිසිවකු හෝ පවසන්නේ නම් ඒ මන්දැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පවසයි.

තමන් ජාත්‍යන්තර තලයේ ප්‍රධාන ආයතනවල ප්‍රධාන ධුරයන් දරා ඇති බවද මෙරට දැවැන්ත ව්‍යාපෘති ගණනාවක් තමන්ගේ නායකත්වයෙන් බොහෝ සාර්ථකව අවසන් කිරීමට හැකි වූ බවත් හෙතෙම පෙන්වා දේ.

තමන්ට මෙතෙක් කිසිදු දූෂන චෝදනාවක් එල්ල වී ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

දෙරණ රූපවාහිනී නාලිකාව පැවැති වැඩසටහනකදී ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.


Post a Comment

0 Comments