ගෑස් මිල අඩු වුනාට බේකරි කෑම මිල අඩු කරන්නෑ.. අපි හදන්නේ වෙන විදිහකට..- බේකරි සභාපති...

 

ගෑස් මිල අඩු වුවද බේකරි නිෂ්පාදන වල මිල අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

මෙරට බේකරි වලින් 25%ක් පමණ ගෑස් භාවිතා නොකිරීම නිසා එසේ මිල අඩු කිරීමට නොහැකි බව සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා පැවසීය.

ගෑස් මිල වැඩි වූ කිසි අවස්ථාවක බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නොදැමූ බව ද හෙතෙම කියා සිටියේය.

Post a Comment

0 Comments