නතාෂාට බෘෘනෝට දිගටම ජම්පර්.. අදත් ඇප නෑ.. යලි රිමාන්ඩ්..

 



රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින නතාෂා එදිරිසූරිය සහ බෘෘනෝ දිවාකර ලබන 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද නියෝග කලේය.

බුදුදහමට අපහාස කළේ යැයි එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගත් ඔවුන් දෙදෙනා පසුගිය දා ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන අද දිනයේ යළි අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා මෙම නියෝගය නිකුත් කරන ලදී.

Post a Comment

0 Comments