පවතින තත්ත්වය මත පාර්ලිමේන්තුවේ විපක්ෂට යාම සුදුසු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අාසන බව මණ්ඩල රැස්වීමක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කලේය.
ආණ්ඩුව තුළ ඇතිවී තිබෙන තත්ත්වය මත මෙම පියවර ගැනීම සුදුසු බව සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් පොදුජන පෙරමුණ ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාවකින් පසු එම මතභේදාත්මක තත්වය සමනය වී ඇත.
බැසිල් රාජපක්ෂ මහතාද සඳහන් කරන ලද්දේ රට ගොඩනැගීම සඳහා ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙලට දිගටම සහාය ලබාදෙන බවයි.
0 Comments