ඩොලර් අර්බුදයක්.. බංග්ලාදේශයේ දීර්ඝ විදුලි කප්පාදු.. ලංකාවත් ණය ආපසු දී නෑ..

 

බංග්ලාදේශය මේ වන විට පැය ගණනාවක විදුලි කප්පාදුවක් සිදු කරමින් පවතී.

එරටට දරුණු අන්දමින් ඇති විදේශ විනිමය සංචිත අර්බුදයත් සමග ඉන්ධන ආනයනය අඩාල වීම මීට හේතුවයි.

පසුගිය සතිය ආරම්බයේ සිට එරට විශාලතම විදුලි බලාගාරය වසා දැමීමට ද සිදුවීම විදුලි කප්පාදුවට හේතු වී ඇත.

ශ‍්‍රී ලංකාවද බංග්ලාදේශයට ඩොලර් මිලියන 200ක ණයක් ගෙවිය යුතු වුවත් ශ‍්‍රී ලංකාව මේ වන විට විදෙස් ණය ගෙවීය අත්හිටුවා ඇත්තේ විදේශ විනිමය අර්බුදය මතයි.

Post a Comment

0 Comments