පුද්ගලයෙකු කපා කොටා මරා දමයි…

 



පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් ඇති වූ ගැටුමකින් පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර ඇත.

දෙහිවල ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදුව ඇති අතර පොලීසිය සඳහන් කරන්නේ පහර දීමෙන් බරපතල තුවාල ලද පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේ දී මරණයට පත් ව ඇති බවයි.

මෙසේ මියගොස් ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පුද්ගලයෙක් වන අතර සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් තිබේ.

Post a Comment

0 Comments