මන්ද පෝෂණය වැඩි වෙලා.. රට යලි බංකොලොත්.. බේරාගන්න ඉක්මනට ඡන්දයක් තියන්න..

 

ණය ගෙවීම ආරම්භ කර ආනයනය විවෘත කළ පසු නැවත වතාවක් රට බංකොලොත් තත්ත්වයට පත්වන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි.

මෙරට ජනතාවගෙන් 57%ක් තුන් වේලටම පෝෂ්‍යදායී ආහාරයක් නොගන්නා බවත් මෙරට දරුවන් ගෙන් 60%ක් මන්දපෝෂණයෙන් පෙළෙන බවත් හෙතෙම ිකියා සිටී.

ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක ආහාර හා කාෂිකර්ම සංවිධානය, යුනිසෙෆ් සංවිධානය විසින් මේ බව සමික්‍ෂණ වාර්තා එලි දක්වා ඇති බවත් ඔහු පැවසයී.

මෙම තත්වයන්ගෙන් රට මුදවා ගැනීම සදහා වහා මැතිවරණයක් පවත්වන්නැයි ඉල්ලා සිටින බවත් ඔහු මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

Post a Comment

0 Comments