ඉරාන බොරතෙල්වලට ලංකාවෙන් තේ..

 

ශ‍්‍රී ලංකාව ඉරානයෙන් ලබාගන්නා ඉන්ධන සදහා තේ නිෂ්පාදනවලින් ගාස්තු පියවීමට එකගතාවකට පැමිණ ඇත.

2021දී දෙරටේ රජයන් මෙම එකඟතාවට එළැඹුනු අතර නව ක්‍රමවේදය ජුලි මස සිට ආරම්භ කිරීමට නියමිතය.

ඒ අනුව ඉරානයෙන් ගෙන්වූ ඩොලර් මිලියන 250ක ඉන්ධන සදහා ගෙවීම් සදහා පලමුව තේ අපනයනය කරයි.

අමෙරිකානු ඩොලර් මිලියන 05ක් වටිනා තේ මාස් පතා මාස 48ක් ඉරානයට අපනයනය කිරීමට සැලසුම් කර ඇත.

Post a Comment

0 Comments